Campus

" කැම්පස් ආදරය සහ වැස්ස මැද අදුරු කාමර.. "


මම පියුමි.. දැන් දෙවැනි වසරේ කැම්පස් යන ශිෂ්‍යාවක්..


මට දැන් නම් වයස 22ක් වෙනවා..


අපේ ගෙවල් තිබුනේ ගම්පහ පැත්තේ.. ටිකක් ගම්බද පළාතක් කිව්වොත් හරි..


කොළඹ කැම්පස් ආවට පස්සේ තමයි මේ ජීවිතේ වෙනස්ම පැත්තක් මට හුරු වුනේ.. 


ඉතින් ගමේ ස්කෝලේ යන කාලේදී නම් මට එපා වෙලා හිටියේ.. මොකද මට වුනේ දුර පලාතක තනියම නිදහසේ ඉන්න..


කැම්පස් ආවට පස්සෙ තමයි තේරුනේ කොච්චර නිදහසක් තියෙනවද කියලා.. 


මුලින් නම් මේ කැම්පස් ජීවිතේ ටිකක් අමුත්තක් වගේ දැනුනත්, මම ටික ටික මේ නිදහසට හුරු වුනා..


කොල්ලෝ කෙල්ලෝ ඉතින් යාළු වෙනවා, බයිසිකල් වල යනවා, මුහුදු යනවා, පාර්ක් යනවා.. 


මටත් ඉස්කෝලේ යන කාලේ තිබ්බ හීන වගේ තමයි.. ඒත් ගමේ හැදුන නිසා මට ඒවට ලොකුවට ආසාවක් තිබුනේ නෑ..


ඒත් මට අමුතුම ආසාවක් තිබුනා මටම කියලා අලුත් අත්දැකීමක් ගන්න.. 


ඒක හොරෙන් හොරෙන් කරන, මට විතරක් දැනෙන රහසක් වෙන්න ඕන කියලා මට හිතුනා.. 


මගේ ඇතුලේ හිරවෙලා තිබ්බ හැඟීම් වලට පොඩි ඉඩක් දෙන්න ඕන කියලත් හිතුනා..


ඔහොම කැම්පස් යන එන ගමන් බස් එකේදී තමයි මට එයා මුලින්ම හම්බ වුනේ..


අන්කල් කෙනෙක්.. නිකන් හොඳට ඇඳ පැළඳගත්තු, පිළිවෙළට ඉන්න කෙනෙක්.. 


එයා හැමදාම වගේ මං යන බස් එකේම ආවා.. 


මුලින් නම් බස් එකේ යන අඳුනන කෙනෙක් වගේ තමයි හිටියේ..


එක දවසක් මම බස් එකට නැග්ගට පස්සෙ අන්කල් ශීට් එකේ පැතකට වෙලා මට වාඩි වෙන්න ඉඩ දුන්නා..


එදායින් පස්සේ ඉතින් බස් එකේදී අපිට යාළුකමක් වගේ ඇති වුනා..


සමහර දවස්වලට පොඩි කතාවක් දානවා.. කැම්පස් එකේ සිද්දි ගැන, රටේ තොරතුරු ගැන.. එයා කතාවට දක්ෂයි.. 


මටත් කම්මැලිකමක් දැනුනේ නෑ.. එයා කතා කරනකොට මගේ දිහා බලන විදිහට මටත් නිකන් අමුත්තක් දැනුනා..


ඔහොම දවස් ගෙවිලා ගියා.. සති කිහිපයක් අපි බස් එකේදී දැක්කා, කතා කලා..


එක දවසක් බස් එකෙන් බහිනකොට එයා ඇහුවා "නංගි අද ටිකක් වෙලා තියෙනවද? කෝපි එකක් බොන්න යමුද? මට ඔයත් එක්ක තව ටිකක් කතා කරන්න ආසයි" කියලා..


මට නම් එකපාරටම හිතාගන්න බැරි වුනා මොකද කියන්නේ කියලා.. මං ගැස්සිලා වගේ බැලුවා එයා දිහා.. 'අන්කල් කෙනෙක් එක්ක කෝපි බොන්න යන එක හරිද? කවුරුහරි දැක්කොත් මොනවා හිතයිද?' කියලා මගේ හිතේ ප්රශ්න ගොඩක් මතුවුනා..


එයා හිනා වෙලා "බයවෙන්න එපා නංගි, නිකන් කතාවක් දාලා යමු" කිව්වා.. එයාගේ සිනහව මගේ හිතේ තිබ්බ බය නැති කලා..


මගේ හිතේ තිබ්බ කුතුහලය වැඩියි.. ගමේ නීති රීති එක්ක හැදුන මට, මෙහෙම අත්දැකීමක් නම් අලුත්.. 'අනේ ඉතින් මේකෙන් මොකක් වෙන්නද? පොඩි කෝපි එකක් විතරනේ' කියලා මට හිතුනා..


ඉතින් මං පොඩි හිනාවක් දාලා "හ්ම්ම්ම්... යමු" කියලා කිව්වා..


අපි දෙන්නා බස් හෝල්ට් එක ළඟම තිබුන පොඩි කැෆේ එකකට ගියා.. ඒක නිස්කලංක තැනක්..


එතනදී අපි ගොඩක් දේවල් කතා කලා.. එයාගේ වැඩ ගැන, මගේ කැම්පස් එකේ සිද්දි ගැන.. එදා නම් මට මාරම සතුටක් දැනුනා.. කවුරුත් දන්නේ නැති රහසක් වගේ.. මගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා..


ඔහොම දවස් දෙක තුනකට සැරයක් වගේ අපි කෝපි බොන්න ගියා.. මගේ කැම්පස් යාළුවන්ට හොරෙන් කරන මේ වැඩේ මට මාරම ආතල් එකක් වගේ දැනුනා..


මට තේරුනා එයා මට කැමතියි කියලා.. එයා මගේ ඇස් දිහා බලන විදිය, මගේ අත අතගාලා කතා කරන විදිය.. ඒ හැමදේම මට අමුතුම හැඟීමක් ගෙනාවා.. ඒක යාළුකමට එහා ගිය දෙයක් වගේ.. මගේ හිතේත් අමුතුම චමත්කාරයක් ඇති වුනා..


එයා කවදාවත් අතින් පයින් ඇල්ලුවෙවත් නෑ.. ඒත් එයාගේ බැල්ම, කතා කරන විලාසය.. මට තේරුනා ඒක මගේ හිත ඇතුලටම යනවා කියලා.. මම ඒ හැඟීම් වලට ඇබ්බැහි වෙනවා වගේ..


එක දවසක් අපි කෝපි බීලා ඉවර වෙලා එලියට එද්දි, හෙනට වහින්න ගත්තා.. අහසම කඩාගෙන වැටෙනවා වගේ..


අපිට බස් එකට යන්න විදියක් තිබුනේ නෑ.. කුඩයක් වත් තිබුනේ නෑ..


ඒ වෙලාවේ එයා කිව්වා "අපිට දැන් ගෙදර යන්න අමාරුයි නංගි... අපි ටිකකට එහා පැත්තේ තියෙන රූම් එකකට ගිහින් ඉමුද? වැස්ස පායනකන්?" කියලා..


මගේ හිත එකපාරටම ගැස්සුනා.. රූම් එකක්.. ' 


මගේ මුළු ජීවිතේටම මම මෙහෙම දෙයක් ගැන හිතලාවත් තිබුනේ නෑ.. 'මේක හරිද? වැරදිද? අම්මලා දැනගත්තොත් මොනවා කියයිද?' කියලා ප්රශ්න ගොඩක් මතුවුනා..


" අනේ අන්කල්...? " මම වෙව්ලන හඬින් ඇහුවා.. මගේ ඇස් දෙකෙන් බය පෙන්නුවා..


"බයවෙන්න එපා පියුමි, ඔයාගේ ආරක්ෂාවට තමයි මම කියන්නේ.. වහින එක නවතින්නෑ වගේ.. අපි එතනින් කෑමත් කාලා යමු" එයා ආදරෙන් කිව්වා..


ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බ නිදහසට ආසාව, රහසක් හොයන ආසාව, බය පරාද කලා.. 'මොනවා වුනත් මේක අත්දැකීමක් විතරයි.. කවුරුවත් දන්නෙත් නෑ' කියලා මට හිතුනා..


"හ්ම්ම්... යමු" කියලා මම කිව්වා.. මගේ හඬ යන්තම් එලියට ආවේ..


අපි දෙන්නා ඉක්මනින්ම ගියා ඒ ලොජ් එකට.. ඒක එච්චර ලොකු තැනක් නොවුනත් ලස්සනට, පිරිසිදුවට තිබුනා.. නිස්කලංක පරිසරයක්..


එතනට යනකොට මගේ හිත හරිම වේගෙන් ගැහුනා.. මගේ පපුව පිපිරෙන්න වගේ..


අපි ගියේ දෙවැනි තට්ටුවේ කාමරයකට.. කාමරේ දොර ඇරලා ඇතුලට යනකොට මට දැනුනේ අමුතුම සීතලක්.. 


ඒ සීතල මගේ මුළු ඇඟ දිගේම දුවලා ගියා වගේ.. කාමරේ ඇතුලේ තියෙන සුවඳ මට අමුතුම උත්තේජනයක් ගෙනාවා..


මං බයෙන් වගේ එයා දිහා බැලුවා.. එයා හිනාවක් දාලා දොර වහලා ලොක් කරා.. ඒ ලොක් කරන සද්දෙත් මගේ හිත ඇතුලටම ගියා..


මගේ හිත ඇතුලේ තිබ්බ බය දැන් නම් ටික ටික වැඩි වෙනවා වගේ..


එයා මගේ ළඟට ඇවිත් මගේ කම්මුලක් ආදරෙන් අතගාලා.. එයාගේ ඇඟිලි තුඩු වල තිබ්බ උණුසුම මගේ ඇඟට දැනුනා..


" මං කොච්චර දවසක් බලන් හිටියද මේ මොහොත එනකන් කෙල්ලේ..."


කියනවත් එක්කම එයා මාව තදින් තුරුළු කරගත්තා.. මගේ මුළු ඇඟම එයාගේ ඇඟට තද වෙලා.. මට හුස්ම ගන්නත් අමාරුයි වගේ..


මට හිතාගන්න බැරි වුනා මේ මොකද වෙන්නේ කියලා.. මුලින් නම් මට බය හිතුනත්, එයාගේ දෑත් මගේ ඇඟ දිගේ යද්දී මට අමුතුම හැඟීමක් ආවා.. ඒක අකමැත්තක් නම් නෙවෙයි කියලා මට තේරුනා.. මගේ හිතත් දැන් මට කීකරු නෑ වගේ..


එයාගේ තොල් මගේ තොල් මතට වේගෙන් වැටුනා.. මගේ ඇස් දෙක පියාගැස්සුනා.. මට හුස්ම ගන්නත් අමාරු වුනා වගේ.. ඒත් ඒක මට දැනුනේ අමුතුම මිහිරක් වගේ.. මගේ මුළු ඇඟම පණ නැති වෙලා යනවා වගේ..


ඒ වෙලාවේ එයාගේ දෑත් මගේ ඇඳුම් ඇතුලෙන් මගේ ඇඟ පුරාම එහෙ මෙහෙ යන්න පටන් ගත්තා.. මගේ පිට, බඩ, කකුල්.. හැම තැනම.. මට ඒ කිසිම දේකට විරුද්ධ වෙන්න හිතුනේ නෑ.. මගේ හිත ඒ හැම ස්පර්ශයක්ම බාරගත්තා..


අවුරුදු ගානක් මගේ හිත ඇතුලේ හිරවෙලා තිබ්බ හැඟීම් එකපාරටම එලියට එනවා වගේ මට දැනුනා.. ඒක ලෝකයක් බිඳලා දානවා වගේ..


එයා හරිම දක්ෂ විදියට මගේ ඇඳුම් සේරම ගලවලා දැම්මා.. මට ඒ වෙලාවේ ලැජ්ජාවක් තිබුනේ නෑ.. මට ඕන වුනේ මේ අමුතුම ලෝකේ තව තවත් විඳින්න.. මගේ හිතේ තියෙන හැම හැඟීමක්ම එලියට දාන්න..


අන්කල් මාව ඇඳට තල්ලු කරලා, මගේ ඇඟ පුරාම එයාගේ තොල් ගෙනිච්චා.. බෙල්ල, පපුව, බඩ.. හැම තැනම.. මම කවදාවත් අත්දැකලා නැති සැපක් මට දැනෙන්න ගත්තා.. මගේ ඇඟ දියවෙලා යනවා වගේ..


මුලින් පොඩි වේදනාවක් දැනුනත්, ඒක ටික වෙලාවකින් අමුතුම ආසාවක් බවට පත් වුනා.. වේදනාවට වඩා ආසාව වැඩියි වගේ මට දැනුනා..


විනාඩි දහයක් පහලොවක් මම වෙනමම ලෝකෙක අතරමං වෙලා හිටියා වගේ දැනුනා.. මගේ මුළු ඇඟම අමුතුම විදියට පණ නැති වෙලා ගියා වගේ.. ඒත් එක්කම මගේ ඇඟට දැනුනේ මාරම සැපක්.. මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම දෙයක් තියෙනවා කියලා..


හැමදේම ඉවර වුනාට පස්සේ එයා මගේ ළඟින් ඇඳට වෙලා මගේ නලලට කිස් එකක් දුන්නා.. එයාගේ ඒ ස්පර්ශය මට ආදරයක් වගේ දැනුනා..


"තාම වැස්ස පායලා නෑ පැටියෝ.. අපි ටිකක් නිදාගමු.. ඔයාට මහන්සි ඇති" කියලා එයා කිව්වා.. එයාගේ ඒ හඬ හරිම සැනසීමක් වගේ දැනුනා..


මගේ ඇඟට ඇත්තටම මහන්සියක් දැනුනා.. ඒත් හිතට පුදුම සතුටක්.. මම එහෙම්මම අන්කල්ට තුරුළු වෙලා ඇස් පියාගත්තා.. එයාගේ උණුසුම මට දැනුනා..


මට දැනුනේ අමුතුම සතුටක්.. නිදහසක්.. ගමේ නීති රීති වලට හිරවෙලා හිටපු මට මේ වගේ අත්දැකීමක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.. මේක මගේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක් වගේ..


වැස්ස පායලා අපි ගෙදර එනකොට රෑ වෙලා තිබුනා.. මගේ ඇඟට පොඩි අමාරුවක් තිබුනත්, මගේ හිතට නම් තිබුනේ පුදුම සැහැල්ලුවක්..


එදායින් පස්සේ ඉදලා හිටලා අන්කල්ට කෝල් එකක් දීලා කෝපි එකක් බොන්න යන එක, සමහර දවස්වලට පොඩි රූම් එකකට යන එක මට නිකන් පුරුද්දක් වගේ වුනා.. මගේ කැම්පස් ජීවිතේට ඒක අමුතුම රසයක් එකතු කලා..

Comments