Hiruni
" ඇයි කියන සිංහල තේරෙන්නෙ නැද්ද.... "
හිරුනි මේ දවස්වල ගෙදරට වෙලා ජොබ් එකක් හොය හොය හිටියේ...
හිරුනි ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි හිරුනියි විතරයි...
පොල් වතු එහෙම තියෙන නිසා සල්ලි වලින් ලොකු අඩුපාඩුවක් හිබුනේ නෑ..
ඔය අතරෙ තමයි හිරුනිගේ තාත්තට අසනීප වෙලා හදිස්සියේම නැති වුනේ...
ඒක හිරුනිට නම් දරාගන්න බැරි දුකක් වුනා...
කොහොම හරි ඒ වැඩ කටයුතු ටික පුලුවන් විදිහට කරා..
ඒත් හිරුනිට තේරුනා අම්මට නම් එහෙම ලොකුවට දුකක් නෑ කියලා..
මිනිස්සුන්ට පේන්න දුක මූන පෙන්නගෙන හිටියට..
සමහර වෙලාවට හිනාවෙවී කාත් එක්කදෝ ෆෝන් එකෙන් එහෙම කතා කරනවා...
හිරුනිට ඒක ලොකුවට දැනුනත් වැඩිය ගනන් ගන්න ගියේ නෑ...
ඔහොම ඉද්දි තමයි දවසක කවුදෝ මනුස්සයෙක් එන්නෙ ගෙදරට...
හිරුනි නම් එයාව දැකලා තිබුනේ නෑ..
අම්මගේ යාලුවෙක්ලු.. අම්මා හිරුනිට කියද්දි හිරුනිට ඒකෙ අමුත්තක් දැනුනත් හිරුනි වැඩිය ඒ ගැන හිතන්න ගියේ නෑ..
කොහොම හරි ඒ මනුස්සයා එදා එහෙ නැවතුනා..
එදා හවස ඔහොම සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා...
එදා රෑ තමයි හිරුනි දැනගන්නේ ඒ ඉන්නෙ යාලුවෙක් නෙමෙයි කියලා..
ඉතින් ගෙදර ආපු ඒ මනුස්සයා තමයි සමන්ත...
හිරුනි ජීවිතේට දැකපු නැති මනුස්සයෙක්...
ඉතින් සාලෙට වෙලා බත් කන අතරෙ හිරුනි දැක්කා ඒ මනුස්සයා හිරුනිගෙ කකුල් දිහා එහෙම බලනවා...
ඒ වෙලාවේ හිරුනි ඉක්මනට බත් එහෙම කාලා කාමරේට ආවා...
ඒ වෙලාවේ හිරුනිට ටිකක් තේරුනා අම්මා මේ ගේ අස්සෙ දාගෙන ඉන්නෙ නම් එච්චර හොද මනුස්සයෙක් නෙමෙයි කියලා...
කොහොම හරි හිරුනි කාමරේ දොරත් ලොක් කරගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියා...
හිරුනිගෙ හිතේ පොඩි බයක් තිබුනා මේ මනුස්සයා රෑ මැදට හිරුනිට කරදරයි කියලා...
ඒ නිසාම තමයි හිරුනි කාමරේ දොර ලොක් කරගත්තේ...
අම්මට නම් කිසි ගානක් නෑ අම්මා ඒ මනුස්සයා එක්ක හිනාවෙවී කතා කරනවා...
කොහොම හරි හිරුනි ඇදට වෙලා කල්පනා කර කර ඉද්දිම නින්ද ගිහින්..
ආය ඇහැරුනේ නිකන් පුසෙක් අඩනවා වගේ සද්දයක් ඇහිලා..
ටික වෙලාවක් අහන් ඉද්දි තමයි තේරුනේ ඒ සද්දෙ ඇහෙන්නේ අම්මගෙ කාමරෙන් කියලා....
ඒ වෙලාවෙ නම් හිරුනිට බය හිතුනා..
ඒ නිසා හිරුනි ඉක්මනට දොර ඇරගෙන අම්මගෙ කාමරේ පැත්තට දුවගෙන ගියා...
අම්මගෙ කාමරේට ගිහින් අම්මගෙ කාමරේ ලයිට් එක දැම්මා...
දෙයියනේ....
අර මනුස්සයා.. අම්මා....
හිරුනිගෙ කකුල් දෙක නිකන් පන නැති වුනා වගේ..
අම්මගෙ ඇගේ නූල් පොටක් වත් නෑ...
අර මනුස්සයා අම්මගෙ ඇග උඩ නැගලා අම්මගෙ කකුල් දෙක ඈත් කරලා අල්ලගෙන අම්මට කරනවා..
හිරුනිට ආපු තරහටම තමයි හිරුනි ඇහුවේ..
" අම්මා ඔයාට පිස්සුද.. මේ මනුස්සයෙක් ගේ ඇතුලේ දාගෙන.. තාත්තා නැති වෙලා මාසයක් වත් නෑ... විකාරද... "
ඒ වෙලාවෙ අම්මා තරහින් වගේ...
" උඹ මොකද මේකට ආවේ.. පලයන් මෙතනින්.. මේක මගේ වැඩක්... "
ඒ වෙලාවෙ හිරුනි ආයෙත් ඇහුවේ...
" අම්මට ඕන ගමේ මිනිස්සුන්ගෙන් කතා අහගන්නද...? "
කියලා අහද්දි අර මනුස්සයා හෙලුවෙන්ම හිරුනි ලගට ඇවිත් හිරුනිව බදාගෙන අල්ලගෙන
හිරුනිගේ පස්ස මිරිකන ගමන් කිව්වා..
" උඹත් සුපිරි කද බං.. රහ බලන්න ආස හිතෙනවා... "
කියද්දි හිරුනි ඌව තල්ලු කරා...
ඒ වෙලාවෙ අම්මා හිනා වෙවී .
" උඹට සිංහල තේරෙන්නෙ නැද්ද පලයන් මෙතනින් පවු නොදී.. "
කියලා කිව්වට පස්සෙ හිරුනි එතනින් ආපහු කාමරේට ආවා...
හිරුනිට පට්ටම අව්ල්...
හිරුනි වැඩිපුරම අව්ල් ගියේ අර මිනිහා හිරුනිව බදාගෙන හිරුනිගේ පස්ස මිරිකද්දි අම්මා හිනා වුන එකට....
හිරුනිට මොකුත් හිතාගන්න බැරුව ඇදට වෙලා කල්පනා කර කර ඉද්දි එහෙම්ම නින්ද ගිහින්...
හිරුනිට ආපහු උදේම ඇහැරුනේ...
අම්මා දොරට ගහන සද්දෙට..
හිරුනි ගිහින් දොර ඇරියට පස්සේ අම්මා කිසි වෙනසක් නැතුව තේ එක හිරුනිගෙ අතට දීලා ගියා...
ඒ වෙලාවෙ හිරුනි තේ එකත් අතේ තියාගෙන හෙමීට ගෙ ඇතුලේ ඇවිද්දෙ අර මනුස්සයා ඉන්නවද බලන්න හිතාගෙන...
ඒක අම්මට තේරිලාද මන්දා අම්ම කුස්සියේ ඉදන් හිරුනිට කිව්වා.
" ඒ මනුස්සයා නෑ.. උදේම ගියා... ආය රෑ මැද කාමරට අස්සෙ රිංගන්න එපා.. මං මගේ වැඩක් කරගන්නම්.. උඹ උඹේ වැඩක් කරගෙන පාඩුවේ ඉදපන්.. නැත්තම් උඹටම තමයි කරදර... "
කියලා කිව්වා...
අම්මගෙ ඒ කතාව නම් හිරුනිට එච්චර ඇල්ලුවේ නෑ...
හිරුනි ඔය විස්තරේ මුලක ඉදන් හිරුනි යාලුවෙලා ඉදපු කොල්ලට කිව්වා..
මොනා උනත් ඒ කොල්ල නම් ගොඩක් හොද කොල්ලෙක්..
හිරුනි විස්තරේ කියපු ගමන්ම කොල්ලට ඒ වෙන වැඩේ තේරුනා...
කොල්ලට තේරුනා හිරුනි ඒ ගෙදර ඉන්න එක එච්චර හොද නෑ කියලා...
ඒ නිසාම තමයි කොල්ලා හිරුනිව ඉක්මනට එක්කගෙන යන්න පොඩි ගේ කෑල්ලක් හදන්න පටන් ගන්නේ...
ඉතින් අර මනුස්සයා සතියට දෙතුන් සැරයක් විතර රෑට රෑට ගෙදරට එනවා..
ඒ ආවම ඉතින් අම්මා රෑ මැදට මුලු ගෙටම ඇහෙන්න බෙරිහන් දෙනවා...
ඒ මදිවට ඒ මනුස්සයා හිරුනිගේ ඇගටත් ටික ටික ගොඩ වෙන්න ලෑස්ති...
ඌ හිරුනි ලගින් ගියත් හිරුනි පස්සට පාරක් ගහනව මයි..
අම්මා ඒ වෙලාවට හිනා වෙනව ඇරෙන්න අර මනුස්සයට මොකුත් කියන්න ගියේ නෑ..
ඌ ගෙදර එන්න පටන් අරන් මාස 3ක් ගියේ නෑ..
ගමේ මිනිස්සු මේ ගැන දැනගත්තා...
හිරුනිගෙ අම්මට හොද නමකුත් හැදුනා... " ගමේ බඩ්ඩ.. " කියලා...
අවසානෙ හිරුනිගෙ තාත්තගෙ තුන් මාසෙ දානෙ කරගන්න වත් ගමේ මිනිස්සු ගෙදර පැත්ත පලාතේ ආවේ නෑ...
හිරුනිට පාරෙ බැහැලා යන්න බෑ ගමේ පිරිමි අය හිරුනිගේ ඇගට ගොඩ වෙන්න හදනවා..
ඔය අතරෙ තමයි හිරුනිගෙ කොල්ලා හිරුනිව රෑ මැද හොරෙන් එක්කගෙන යන්නේ...
හිරුනි අම්මට දිග ලියුමකුත් ලියලා ගෙදරින් පිට වෙලා යනවා...
හිරුනි අනික් පහුවදාම එයාගේ කොල්ලව බදිනවා...
ඊටපස්සෙ දෙන්නත් එක්ක අර බාගෙට හදපු පොඩි ගෙදර ටිකෙන් ටික ලස්සන කරන ගමන් හිරුනිගේ අලුත් ජීවිතය ලස්සන කරගන්න පටන් ගත්තා...
හිරුනි අම්මව සම්පූර්නෙන්ම අමතක කරලා තිබුනේ... අඩුම කෝල් එකක් වත් ගත්තෙ නෑ..
හිරුනි එයාගේ නම්බර් පවා මාරු කරලා තිබුනේ...
අවුරුදු 3කට විතර පස්සෙ හිරුනිට ආරන්චි වෙනවා...
හිරුනිගෙ ගෙදරට එක එක ජාතියේ මිනිස්සු එන්න පටන් ගත්ත නිසා ගමේ මිනිස්සු හිරුනිගෙ අම්මව ගමෙන් එලවලා දැම්මා කියලා...
හිරුනි එතනින් එහාට ඒ ගැන හොයන්න ගියේ නෑ.. හැමදේම අමතක කරලා දැම්මා....
නිමි......
Comments
Post a Comment